July 14, 2023 මං මේ ලෝකේ ආස දේවල් කියලා කියන්න දේවල් නැති තරම් ඒත් මේ අහස කියන දේට මං මාර විදිහට ආසයි අහස කියන්නේ මොකක්ද කියන්න මම දන්නෑ ඒ උනාට මම අහසට ආසයි :3