Skip to main content
Search
Search This Blog
Zallky Neo
මම කවුද කියලා මම දන්නෙත් නෑ.
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
January 17, 2023
දවසක් ඒවීදෝ ඉරක් පායනා.
අහසේ නම් හැමදාම ඉර පායනවා
ඒත් තේරුමක් නැති මගේ ජීවිතේට
කවදා ඉර පායයිද
Popular Posts
July 12, 2023
මේ මෝඩ බල්ලා ගෙදරට ආව දවසේ ඉදන් මගේ හිතේ තිබ්බ දුක තනිකම නැතිම වෙලාම ගියා :3